යෙදුමෙන් කියවන්න

පුරිසසුත‍්තං

132
133

3. 1. 2.

3. 1. 2.

පුරිසසුත‍්තං.

පුරිස සූත්‍රය

113. සාවත්‍ථියං–

113. සැවැත්නුවර–

අථ ඛො රාජා පසෙනදි කොසලො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන‍්තං එතදවොච: කති නු ඛො භන‍්තෙ පුරිසස‍්ස ධම‍්මා අජ‍්ඣත‍්තං උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජන‍්ති අහිතාය දුක‍්ඛාය අඵාසුවිහාරායාති?

එකල්හි පසේනදී කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, කෙතෙක් ධර්‍මයෝ පුරුෂයාගේ සිය සතන්හි රසදනාහු අහිත පිණිස දුක් පිණිස නොපහසු විහරණය පිණිස උපදිත් දැ” යි තෙල සැළ කළේ ය.

134
135

තයො ඛො මහාරාජ පුරිසස‍්ස ධම‍්මා අජ‍්ඣත‍්තං උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජන‍්ති අහිතාය දුක‍්ඛාය අඵාසුවිහාරාය. කතමෙ තයො? ලොභො ඛො මහාරාජ පුරිසස‍්ස ධම‍්මො අජ‍්ඣත‍්තං උප‍්පජ‍්ජමානො උප‍්පජ‍්ජති අහිතාය දුක‍්ඛාය අඵාසුවිහාරාය. දොසො ඛො මහාරාජ පුරිසස‍්ස ධම‍්මො අජ‍්ඣත‍්තං උප‍්පජ‍්ජමානො උප‍්පජ‍්ජති අහිතාය දුක‍්ඛාය අඵාසුවිහාරාය. මොහො ඛො මහාරාජ පුරිසස‍්ස ධම‍්මො අජ‍්ඣත‍්තං උප‍්පජ‍්ජමානො උප‍්පජ‍්ජති අහිතාය දුක‍්ඛාය අඵාසුවිහාරාය. ඉමෙ ඛො මහාරාජ තයො පුරිසස‍්ස ධම‍්මා අජ‍්ඣත‍්තං උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජන‍්ති අහිතාය දුක‍්ඛාය අඵාසුවිහාරායාති.

මහරජ, දහම්හු තිදෙනෙක් පුරුෂයාගේ සිය සතන්හි උපදනාහු අහිත පිණිස දුක් පිණිස නොපහසු විහරණය පිණිස උපදිත්. කවර තිදෙනෙක යත්: මහරජ, ලෝභය පුරුෂයාගේ සිය සතන්හි උපදනේ අහිත පිණිස දුක් පිණිස නොපහසු විහරණය පිණිස උපදී. මහරජ, ද්වේෂය පුරුෂයාගේ සිය සතන්හි උපදනේ අහිත පිණිස දුක් පිණිස නොපහසු විහරණය පිණිස උපදී. මහරජ, මෝහය පුරුෂයාගේ සිය සතන්හි උපදනේ අහිත පිණිස දුක් පිණිස නොපහසු විහරණය පිණිස උපදී. මහරජ, මේ දහම්හු තුන්දෙන පුරුෂයාගේ සිය සතන්හි උපදනාහු අහිත පිණිස දුක් පිණිස නොපහසු විහරණය පිණිස උපදිත්.

ලොභො දොසො ච මොහො ච පුරිසං පාපචෙතසං, හිංසන‍්ති අත‍්තසම‍්භූතා තචසාරංව සම‍්ඵලන‍්ති

ලෝභය ද ද්වේෂය ද මෝහය ද සිය සතන්හි හටගත්තාහු ළමු අදහස් ඇති පුරුෂයා සිය ඵලය (හුණ බට ආදී) පොතුහර ගසක් පෙළෙන්නාක් මෙන් පෙළත්.