යෙදුමෙන් කියවන්න

3. 6. 2

සම්පූර්ණ පරිච්ඡේදය

534
535

3. 6. 2.

3. 6. 2.

තිස‍්සො ඉමා භික‍්ඛවෙ, පටිපදා.

මහණෙනි, මේ ප්‍රතිපත්තීහු තුන් දෙනෙකි.

කතමා තිස‍්සො?

කවර තුන් දෙනෙක යත්:

ආගාළ‍්හා පටිපදා, නිජ‍්ඣාමා පටිපදා, මජ‍්ඣිමා පටිපදා.

ආගාඪප්‍රතිපත්තිය, පරිතප්තප්‍රතිපත්තිය, මධ්‍යම ප්‍රතිපත්ති යි.

කතමා ච භික‍්ඛවෙ, ආගාළ‍්හා පටිපදා? (යථා පුබ‍්බෙ තථා ඤාතබ‍්බං.) -පෙ- අයං වුච‍්චති භික‍්ඛවෙ, ආගාළ‍්හා පටිපදා.

මහණෙනි, ආගාඪප්‍රතිපත්ති කවර? ... මහණෙනි, මේ ආගාඪප්‍රතිපත්තිය යි කියනු ලැබේ.

කතමා ච භික‍්ඛවෙ, නිජ‍්ඣාමා පටිපදා? (යථා පුබ‍්බෙ තථා ඤාතබ‍්බං.) -පෙ- අයං වුච‍්චති භික‍්ඛවෙ, නිජ‍්ඣාමා පටිපදා.

මහණෙනි, පරිතප්ත ප්‍රතිපත්ති කවර? ... මහණෙනි, මේ පරිතප්ත ප්‍රතිපත්තිය යි කියනු ලැබේ.

536
537

කතමා ච භික‍්ඛවෙ, මජ‍්ඣිමා පටිපදා?

මහණෙනි, මධ්‍යම ප්‍රතිපත්ති කවර?

ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු අනුප‍්පන‍්නානං පාපකානං අකුසලානං ධම‍්මානං අනුප‍්පාදාය ඡන්‍දං ජනෙති වායමති විරියං ආරභති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති. උප‍්පන‍්නානං පාපකානං අකුසලානං ධම‍්මානං පහාණාය -පෙ- අනුප‍්පන‍්නානං කුසලානං ධම‍්මානං උප‍්පාදාය -පෙ- උප‍්පන‍්නානං කුසලානං ධම‍්මානං ඨිතියා අසම‍්මොසාය භිය්‍යොභාවාය වෙපුල‍්ලාය භාවනාපාරිපූරියා ඡන්‍දං ජනෙති වායමති විරියං ආරභති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති. -පෙ-

මහණෙනි, මෙසස්නෙහි මහණ නූපන් පාපක අකුශලධර්‍මයන්ගේ නූපදීම පිණිස ඡන්‍දය උපදවයි. ව්‍යායාම කෙරෙයි. වීර්‍ය්‍යාරම්භ කෙරෙයි. සිත දැඩි කොට ගණී. ප්‍රධන් වීර්‍ය්‍යය කෙරෙයි. උපන් පාපක අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස ... නූපන් කුශලධර්‍මයන්ගේ ඉපදීම පිණිස ... උපන් කුශලධර්‍මයන්ගේ ස්ථිතිය පිණිස අසම්මොෂය පිණිස, බොහෝ බව පිණිස, විපුලබව පිණිස, භාවනාවගේ පාරිපූරිය පිණිස, ඡන්‍දය උපදවයි ව්‍යායාම කෙරෙයි. වීර්‍ය්‍යාරම්භ කෙරෙයි. සීත දැඩි කොට ගණී. ප්‍රධන් වීර්‍ය්‍යය කෙරෙයි. ...

536
537

3. 6. 3.

3. 6. 3.

[තිස‍්සො ඉමා භික‍්ඛවෙ, පටිපදා -පෙ-]

මහණෙනි, මේ ප්‍රතිපත්ති තුනෙකි ...

ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. විරියසමාධි -පෙ- චිත‍්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති -පෙ-

ඡන්‍දය නිසා පැවැති සමාධි හා ප්‍රධානසංස්කාර යන මෙයින් සමන්‍වාගත ඍද්ධිපාදය වඩයි. ... වීර්‍ය්‍යසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධි හා ප්‍රධානසංස්කාර යන මෙයින් සමන්‍වාගත ඍද්ධිපාදය වඩයි. ...

536
537

3. 6. 4.

3. 6. 4.

[තිස‍්සො ඉමා භික‍්ඛවෙ, පටිපදා -පෙ-]

මහණෙනි, මේ ප්‍රතිපත්ති තුනෙකි ...

සද‍්ධින්‍ද්‍රියං භාවෙති, විරියින්‍ද්‍රියං භාවෙති, සතින්‍ද්‍රියං භාවෙති, සමාධින්‍ද්‍රියං භාවෙති, පඤ‍්ඤින්‍ද්‍රියං භාවෙති -පෙ-

ශ්‍රද්ධේන්‍ද්‍රියය වඩයි. වීර්ය්‍යේන්‍ද්‍රියය වඩයි. ස්මෘතීන්‍ද්‍රියය වඩයි. සමාධින්‍ද්‍රියය වඩයි. ප්‍රඥේන්‍ද්‍රියය වඩයි. ...

536
537

3. 6. 5.

3. 6. 5.

[තිස‍්සො ඉමා භික‍්ඛවෙ, පටිපදා -පෙ-]

මහණෙනි, මේ ප්‍රතිපත්ති තුනෙකි ...

සද‍්ධාබලං භාවෙති, විරියබලං භාවෙති, සතිබලං භාවෙති, සමාධිබලං භාවෙති, පඤ‍්ඤාබලං භාවෙති -පෙ-

ශ්‍රද්ධාබලය වඩයි. වීර්‍ය්‍යබලය වඩයි. ස්මෘතිබලය වඩයි. සමාධිබලය වඩයි. ප්‍රඥාබලය වඩයි. ...

538
539

3. 6. 6.

3. 6. 6.

[තිස‍්සො ඉමා භික‍්ඛවෙ, පටිපදා -පෙ-]

මහණෙනි, මේ ප්‍රතිපත්ති තුණෙකි ...

සතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති, ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති, විරියසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති, පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති, පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති, සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති, උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති -පෙ-

සතිසම්බොජ්ඣඞ්ගය වඩයි. ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වඩයි. විරියසම්බොජ්ඣඞ්ගය වඩයි. පීතිසම්බොජ්ඣඞ්ගය වඩයි. පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වඩයි. සමාධිසම්බොජ්ඣඞ්ගය වඩයි. උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. ...

538
539

3. 6. 7.

3. 6. 7.

[තිස‍්සො ඉමා භික‍්ඛවෙ, පටිපදා -පෙ-]

මහණෙනි, මේ ප්‍රතිපත්ති තුණෙකි ...

සම‍්මාදිට‍්ඨිං භාවෙති, සම‍්මාසඞ‍්කප‍්පං භාවෙති, සම‍්මාවාචං භාවෙති, සම‍්මාකම‍්මන‍්තං භාවෙති, සම‍්මාආජීවං භාවෙති, සම‍්මාවායාමං භාවෙති, සම‍්මාසතිං භාවෙති, සම‍්මාසමාධිං භාවෙති. අයං වුච‍්චති භික‍්ඛවෙ, මජ‍්ඣිමා පටිපදා.

සම්මාදිට්ඨිය වඩයි. සම්මාසඞ්කප්පය වඩයි. සම්මාවාචාව වඩයි. සම්මාකම්මන්තය වඩයි. සම්මාආජීවය වඩයි. සම්මාවායාමය වඩයි. සම්මාසතිය වඩයි. සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ මධ්‍යමප්‍රතිපත්තිය යි කියනු ලැබේ.

ඉමා ඛො භික‍්ඛවෙ, තිස‍්සො පටිපදාති.

මහණෙනි, මේ තුන් ප්‍රතිපත්තීහුයි.

[පටිපදා] වග‍්ගො ඡට‍්ඨො.

සවන [ප්‍රතිපදා] වර්‍ග යි.